අර්ජුනගේ අලුත් ගෙඩිය මනීෂා.


යහ පාලන අමාත්‍ය අර්ජුන රණතුංග ක්‍රිකට් ගැසීමට අමතරව සුප්‍රසිද්ධව ඇත්තේ යාළුවන්ගේ ගැහැණු සොරකම් කිරීමටය. අර්ජුන මෙවර විද ඇත්තේ ඔහුගේ අතිජාත මිත්‍රයකුගේ බිරිඳකටය. මිත්‍රයාද යහ පාලන ආණ්ඩුව හදන්නට එමට දර දිය ඇද්දෙකි.ඔහු දිගම්බරම් හා නන්දිමිත්‍රව මෛත්‍රීගේ මල්ලට දමා ගැනීමට මුදල්ද වියම් කළ අයෙකි. ඒ මහන්සියට ඔහුට යහ පාලන ආණ්ඩුවෙන් ලොකු ආයතනක ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයක් දී තිබේ. ඔහුගේ බිරිඳට ද සංස්කෘතික රාජ්‍ය අමාත්‍යංශයට අයත් ඉදිකිරීම් සමාගමේ (Construction Company (Pvt) Ltd) සභාපතිනිය තනතුර පුදා ඇත. මනීෂා ඇගේ නමයි. මනීෂා මේ වන විට සිටින්නේ අර්ජුනගේ නිවසකය. කොළඹ කොච්චිකඩේ ප්‍රදේශයේ ඇති ගල්පල්ලිය ආසන්නයට වන්නට පිහිටි වරාය අධිකාරියට අයත් ක්වාටස් එකකය. අර්ජුනද රෑට රෑට රූට රූට ඒ පැත්තට යන බවට මේ වන විට පැපාට තොරතුරු ලැබී ඇත.

  • ෆොනී – අර්ජුනව එලෙව්වේ ඇයි?
අර්ජුනව ෆීල්ඩ් මාෂල් වෙල් විදාන සරත් ෆොන්සේකා එළවා දැමුවේ ද ගෑණු හුටපටයකටය. අර්ජුන එවර කෙළින්නට උත්සකර තිබුණේ ෆීල්ඩ් මාෂල්ගේ බිරිය වන අනෝමා ෆොන්සේකාගේ නංගිගේ දුවටය. නැත්නම් නිව් ලංකා කේටර්ස් හි අධිපතිගේ වැඩිමහල් පුතාගේ බිරියටය. කෙසේවුවද මේ උත්සාහය අසාර්ථක වූ අතර එහි ප්‍රතිඵලය වූයේ ෆොනී, අර්ජුනව කනෙන් ඇද පස්සට පයින් ගසා එළවීමය.
අර්ජුන සමදරාට වැඩ වරද්දලා…

අර්ජුන, පියා මෙන්ම උපතින්ම කුපාඩියෙකි. මේ හාදයා ඔහුට වඩා අවුරුදු 4ක් වැඩිමල් සමදරා බැදගන්නට වූයේද මේ කුපාඩිකම් නිසාය. සමදරා අර්ජුනගේ ළඟම ඥාති සහෝදරියකි. අර්ජුන ආනන්දයේ ක්‍රිකට් ගහන කාලයේ සිට නැවති සිටියේ සමදාරාගේ නිවසේය. ඒ සිටියදී සිය සහෝදරියට (සමදරාට) වැඩවරද්දන්නට අර්ජුන කටයුතු කළේය. පස්සේ කෙල්ල බඩ වෙන්නට ගත්ත තැන අර්ජුනගේ ඥාතීන් අර්ජුනව බෙල්ලෙන් අල්ලාගෙන විත් සමදරාට බන්දා දුන්නේන.


මේ නිසාම අර්ජුනගේ සහෝදරයන් වන නිශාන්ත, ප්‍රසන්න හෝ රුවන් ඔහු නිවසට හෝ පැමිණෙනවාට අකමැති බව පැවසේ. අර්ජුන පවුල තුළ කොන්ව සිටින බවද පැපාට වාර්තා වේ.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment