Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

හිටපු වයඹ මහ ඇමතිගේ පුතාට අන්ත පරාජයක්......


ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පසුගියදා පැවති නීති ශිෂ්‍ය සංගම් නිලවරණයේ සභාපති ධූරයට තරඟ  කල හිටපු වයඹ පලාත් මහ ඇමති අතුල විජේසිංහගේ පුත් යසස් විජේසිංහ නීති විද්‍යාල ඉතිහාසයේ අපේක්‍ෂකයකු ලබා ගත් අවම ඡන්ද ප්‍රමාණය ලබා ගනිමින් වාර්ථාවක් තබයි.ඔහු ලබා ගත් මනාප ගනන 7කි.සභාපති ලෙස තේරී පත් වු ජයග්‍රාහි අපේක්‍ෂකයා මනාප 416 ක් ලබා ගනිමින් 2016 නීති විද්‍යාල නීති ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය.

Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment