මහින්දගේ වශී බෝලේ ස්ත්‍රීන් පිරිසකගේ කෑම මේසේ - MR's Washi Ball


හිටපු ජනාධිපති ,වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා මිනිසුන් වශී කිරීමට යොදා ගන්නා බව කියන මැණික් එබ්බ වූ රන් බෝලය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති මංගල උත්සවයකදී අස්ථාන ගත වීමත් සමග මහත් කලබැගෑණියක් සිදු වී ඇතැයි වාර්ථා වේ

මෙම මැජික් බෝලේ නැති වී ඇති බව දැන ගත් වහාම හෝටලයේ කළමණාකාරවරයාට ඒ බව දන්වා ඇති අතර එය සොයා ගැනීමට රහස් මෙහෙයුමක්ද සිදු කර ඇති අතර අවසානයේදී සියළු කාපට් මෙන්ම අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කොට ඇත .

වැඩි දුරටත් සෝදිසි කිරීමේදී එම මැජික් බෝලය සොයා ගෙන ඇත්තේ සුරූපී ලලනාවන් පිරිසක් පිරිවරා සිටි මේසයක් මතිනි .

මෙම මිත්‍යා මත විස්වාස කරන තවත් පිරිසක් කියන්නේ මේ මැජික් බෝලය මෙසේ ඔහු අතින් ගිලිහීම තුලින් පෙන්නුම් කරන්නේ ඉදිරි කාලය ඔහුට එතරම් යහපත් නොවන බවකි.




Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක.

gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment