Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නාරම්මල යහපාලන ගණීකා නිවසට නීතිය ඉටුවන්නේ කවදාද...?


සත් ගුනවත් උපාසක චරිතයක් මවා පෙන්වමින් තමන්ගේ නමින් පංසලක්ද ඉදිකර වර්ෂයකට වරක් පුද්ගලික වියදමින් දන්සැල් දෙමින් ජීවත් වන අයකු ගණිකාවන් වෙලදාමි කර හසුවී කලමනාකරු සමග සුපිරි ගණිකාවන් 2ක් 2015.10.30 දින නිලධාරීන් කීප දෙනෙකුගේ මැදිහත් වීම මත පොලීසියට රැගෙන ගියද විවිද බලපෑමි හා මුදල් බලය මත ගෙනගියාට වඩා වෙිගයෙන් නාරමිමල ඕ.අයි.සී විසින් නිදහස් කර ඇත. මෙසේ හසු වූයේ ගණිකාවන් දෙදෙනෙක් වුවද මෙම ස්ථානයේ විටින් විට ගණිකාවන් 20-30 ක් පමන ප්‍රමානයක් ගණිකාවන් ලෙස අලවි වෙි.

පැයක් දෙකක් ඇතුලත නිදහස් වූ ගණිකාවන් දෙදෙනාගෙන් එක් අයකු එම අවස්ථාවෙිම කොලඹ බසයකට ගොඩවී ගොස් ඇත. අනෙක් ගණිකාව ර්‍තිවිල් රථයකින් නැවතත් එම ගණිකා මඩම වෙතම හිමිකරු හා ඔහුගේ ඥාති පුතා  විසින්  නැවත රැගෙනගොස් ඇත.  නාරමිමල පොලීසිය නිතර මොහු සමග මෙම ස්ථානයට පැමින ගනුදෙනු කරයි.

මොහු විවාහ 7-8ක් කරගන සිටින පුද්ගලයෙකි. වයස අවුරුදු 65-70 වන පුද්ගලයෙකි. මොහුගේ පලමු හා දෙවන විවාහ වල දරුවන්ගේ වයසට සමාන අය දැනට විවාහ කරගන සිටී. සියලුම කාන්තාවන් විවාහ කරගන සිටී. 
එමෙන්ම මොහුගේ දෙවන විවාහයේ පිරිමි දරුවා විවාහ වූ තරුණීයව ඔහුගේ පුතා විසින් හැරගොස් ඇත. දැන් පියා විසින් ඔහුගේ පුතා විවාහ වු දියණිය හෝටලය පිටුපස පොලීසියට යාබද  ඉඩමෙි ඔහුගේ නිවසක් තුල පදිංචි කරවාගෙන ඇත. පුතා නිවසටවත් පැමිනෙන්නේ නැත. ඇයවද මොහුගේ ආශාවන් පිනවීමට යොදාගන්නා බව ප්‍රදේශයේ ජනතාව අතර කියවෙි. 

එමෙන්ම මානාව නමි ප්‍රදේශයේ විසූ රොඩී කුලයට අයත් කාන්තාවක් මොහු විසින් නිවසක් සාදා මොහුගේ ආශාවන් සංසිදවමින් ජීවත් වෙි. මොහු විවාහ වී ඇති සියලු අයට මොහුට දාව දරුවන් කීප දෙනා බැගින් සිටී.

මොහු යූ.එන්.පී. ප්‍රබලයකු වුවද මෙි කටයුතු සදහා පසුගිය රජය කාලයේද මුදල් බලය මත ප්‍රෙද්ශයේ දේශපාලන ප්‍රබලයා වූ ශාන්ත බංඩාර වැනි අයගේ හා මොහු සමග කෙලින්ම සම්බන්දතා පවත්වන ගුනදාස දෙහිගම නමි පලාත් මන්ත්‍රී වරයාගේ බලපෑමි මත යහමින් මෙි දේවල් සිදු කරයි. දෙහිගම මන්ත්‍රීවරයා මොහුගේ ඥාතියෙක් බවද කියවෙි.

මොහුගේ මෙම ගණිකා වෙලදාමි කරන හෝටලයේ කලමනාකරු වනුයේ මොහුගේ පුතෙකි. අයිතිකරු කලමනාකරුට බාප්පා කෙනෙකි. මුලින්ම අරක්කු බාර් එකක් කල මොහු දෙවනුව රා තැබෑරැමක් කලේය. ඒ අතර පන්සලක් හදන්න කටයුතු කල අතර ඒ සමගම හෝටලයක් සාදා ගණිකාවන් අලවිය කාලයක සිටම සිදු කරයි. නීතිය නිහඩ කරවාගෙන ඇත.  

ගණිකාවන් අලවිය සිදුකල කලමනාකරුට විරුද්ධව කිසිම චෝදනාවක් ගොනු කර නොමැති බව කියවෙි. ගණිකා වෘර්තියේ යෙදුන අය කුරුණෑගල හා ගිරිඋල්ල ප්‍රෙද්ශවල බව කියවෙි. මෙම ස්ථානය පිහිටියේ ගිරිඋල්ල පොලීසියේ ඉඩමට යාබද අල්ලපු ඉඩමෙිය. බස් නැවතුමි පල අසලය. මෙි සිදුවීම ප්‍රදේශයේ දැඩිව ප්‍රසිද්ධ කාරනයක් වුවද මුදල් බලය හා දේශපාලන බලය මත වැටලුවාට හෝ පැමිණිලි කරාට වැඩක් නොවන බව දන්නා නිසා ජනතාව හෝ නිලධාරීන් මෙි පිලිබදව කටයුතු කිරීමට උනන්දුවක් නැත.

එමෙන්ම මොහුගේ  එක් ආත්මයක තමාගේ මව වනුයේ පත්තිනි මෑනියන් බවත් තවත් ආත්මයක තමන් රජ කෙනෙකු බවත් නන් දොඩයි. දේවාරෑඩයක් ඇතැයි පවසන පුද්ගලයෙකි.

අන් අයට පින් පවු කියා දෙමින් පන්සල් හදමින් දන්සැල් දෙමින්  නීති විරෝදී කටයුතු කරමින් අන් ජනයාට කරදරකාරී ලෙස කටයුතු කරන මොවුන් පිලිබදව යහපාලන නීතිය ක්‍රීයාත්මක වන්නේ කවදාද.....?


Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP