Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

එ.ජා.ප. පාක්ෂිකයින්ගේ ගැටළු විසඳෙයි; සිරිකොතට ටෙනිස් කෝට් එකක්!


පසුගිය දිනවල එ.ජා.ප බිම් මට්ටමේ පමණක් නොව පළාත්සභා මන්ත්‍රීවරුන්ගෙන් පවා මැසිවිලි නැගුණේ තමන්ගේ ප්‍රශ්න කතා කිරීමට ඉඩක් තවම නොලැබී ඇති බව කියමිනි. සිරිකොත පක්ෂ මූලස්ථානයේ වගකිවයුතු අයෙක් නැති වීම ගැන ලේකම්වරයාට චෝදනා එල්ල වී තිබුණි. ඒ හේතුව නිසාවෙන්, වගකිවයුතු දෙදෙනෙක් පක්ෂ මූලස්ථානයේ රැඳී සිටිය යුතු බවට ද යෝජනා වී ටික දිනක් ක්‍රියාත්මක වුණ ද එය ද සාර්ථක නොවූ බව පසුගියදා පුවත්පත් වාර්තා කළේ ය. පසුගිය කාලයේ එ.ජා.ප. පාක්ෂිකයන් විවිධ දේශපාලන පලිගැනීම්වලට ලක් වූ බව නොරහසකි. ඔවුන් කෙරේ වූ ගැටළු ද දහස් ගණනකි.

කෙසේ වෙතත් මේ සියල්ල මෙසේ තිබිය දී රනිල් වික්‍රමසිංහ අග්‍රමාත්‍යවරයගේ පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර විසින් සිරිකොත පක්ෂ මූලස්ථානයේ ටෙනිස් පිටියක් ඉදි කිරීමට යෝජනා කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේ සහ අමාත්‍යංශවල කටයුතු නිම වී සන්ධ්‍යාවේ පැමිණෙන එ.ජා.ප මහජන නියෝජිතයන්ගේ ශරීර සුවතාව වැඩීම මෙහි මූලික අරමුණක් ලෙස දක්වා ඇතැයි පැවසේ. මෙම තීරණය වෙනුවෙන් වගකිවයුත්තන්ගේ අනුමැතිය ද හිමි වී ඇතැයි තතු දත් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment