කෙළින්ම ඇත්ත කියන්න... එ.ජා.පය ඇමතීන්ට උපදෙස් දීලා.


පවතින ආර්ථික අර්බුදය ප‍්‍රකාශ කෙරෙන සංඛ්‍යාලේඛන දත්ත හෙළි කරමින්, ආර්ථික සහ වෙනත් දේශපාලන කරුණුවල දී සෘජු පිළිතුරු ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන්ට සහ ඇමතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව හෙළි වේ.

විශේෂයෙන් ම ආණ්ඩුව සමාජ සුභසාධන කප්පාදු කිරීම සාධාරණ බව ජනතාවට තේරුම් යන ආකාරයට සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරන ලෙසට පක්‍ෂ නායකත්වය විසින් මෙසේ උපදෙස් දී ඇත. එක්සත් ජාතික පක්‍ෂය විසින් මෙම තීරණය ගෙන පාර්ලිමේන්තු, පළාත් සභා මන්තී‍්‍රවරුන් සියලු දෙනාට එය කි‍්‍රයාත්මක කිරීම සඳහා උපදෙස් දී තිබේ.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, මුදල් ඇමති, රවි කරුණානායක, විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති, අජිත් පී. පෙරේරා, අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ ඇතුළු පිරිස මෙම උපදේශය අකුරටම පිළිපදිමින් සිටින අතර පී. හැරිසන්, මංගල සමරවීර, සජිත් පේ‍්‍රමදාස ඇතුළු ප‍්‍රබලයන් රැසක් දැඩි නිහඬතාවයක සිටින බවද අනාවරණය වේ.



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment