Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

රවී ඇමතිතුමෝ සර්පයා දුටුවාද?



ලොවෙත් නැති තියා දෙල්කඳ පොලෙත් තමන් වගේ කෙනෙක් නෑ කියලා හිතාගෙන ඉන්න කෙනෙක් මේ දවස් වල සැටලයිට් ටීවී එකකට ස්පොන්සර් ලා හොයන්න අරගෙන. ඒ වැඩේට ඉස්සරහට දාලා තියෙන්නෙ ලංකාවේම ඉන්න ජර්නලිස්ලට ලියන්න කියලා දුන්නෙ තමන් කිය කියා දඩාවතේ යන චිංචිමානවිකාවක්. හරියට අකුරු 10ක් ලියන්න බැරිව හිටපු එයා දැන් මිලියන් ගණනින් මාර්කටින් කරනවා කියලා තමයි දොඩවන්නෙ. මිලියනයට එකයි බින්දු කීයද කියලා එයා දන්නවද කියන එකත් ප්‍රශ්නයක්.

කොහොම හරි ආරංචියේ හැටියට ලොවෙත් නැති ලොක්කා මේ දවස් වල සල්ලි කාරයන් හොය හොයා ගිහින් තමන්ගෙ ටැලන්ට් එක කියනවා. මුලින් ඒ අය මෙයාගේ වචන සෙට් එකට අහුවුනත් දෙවැනි පාර යනකොට "අපෝ බෑ" ගානවලු. මොකද එයාගේ පරණ කෙරුවාව කොහෙන් අහලා බැලුවත් දැනගන්න ලැබෙන නිසා.

මේ දවස් වල ලොවෙත් නැති ලොක්කා නිතර මුදල් අමතිතුමවත් හම්බෙන්න යන්නේ ඔය සැටලයිට් වැඩේ හදා ගන්නලු. කොහොම උනත් මුදල් ඇමැතිතුමාත් පරිස්සම් උනොත් හොඳයි. මොකද එයා හරිගිය ගමන් මුලින්ම හපන්නෙ කන්න දුන්න අත. බොරුනම් මුදල් ඇමති තුමාගේ නම තියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගෙන් අහලා බලන්න.

ඔන්න අපි කලින් කිවුවා. මේකත් කියන්න උනේ තවමත් අර චිංචිමානවිකාව එයාගේ ගෝලයෝ කියලා අපේ අයව හඳුන්වන නිසා. දිගටම ඕක කරන්න ගියොත් අපිටත් පත්තු කරන්න වෙනවා. මොකද හැමදාමත් මඟුල් ගෙවල් නෑ වගේම හැමදාමත් අහිංසකයන්ගේ මඟුල් ගෙවල් වල ගිහින් බලු වැඩ කරන්න දෙන්නත් බැරි නිසා.



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment