Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

යහපාලනය තුළත් රක්නා ලංකා - ඇවන්ගාඩ් දීගයක්.


ඇවන්ගාඩ් සමාගම විසින් රක්නා ලංකා සමාගමට 2015 වර්ෂයේදී ගෙවීමට තිබූ මුදලින් 50%ක් කපා දැමීම සඳහා වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පත්කර ඇති රක්නා ලංකා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම තීරණය හේතුවෙන් රුපියල් කෝටි 25කට අධික මුදලක් ආණ්ඩුවට අහිමි වී ඇති බවද වාර්තා වේ. 2015 වර්ෂය සඳහා ඇවන්ගාඩ් සමාගම විසින් රක්නා ලංකා සමාගමට රුපියල් මිලියන 511ට ආසන්න මුදලක් ගෙවිය යුතුව තිබිණි. එහෙත් රක්නා ලංකා නව අධ්‍යක්ෂ මණ්ඩලය ඉන් හරි අඩක් කපාහැරීමට තීරණය කර ඇත. 

2014.01.27 දින එතෙක් පැවැති රක්නා ලංකා සමාගම සහ ඇවන්ගාඩ් සමාගම අතර අත්සන් කර තිබූ ගිවිසුම් කිහිපයක් ඒකාබද්ධ කොට නව ගිවිසුමක් අත්සන් කර ඇති අතර එම ගිවිසුම රක්නා ලංකා සමාගමට විශාල අවාසියක් සහිත ගිවිසුමක් බවද වාර්තා වේ. මේ අතර 100%ක් ආණ්ඩුවේ සමාගමක් වන රක්නා ලංකා සමාගම ඇවන්ට් ගාඞ් සමාගම සමග යහපාලන ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව 2015 ඔකතෝබර් 15 දිනද තවත් ගිවිසුමක් අත්සන් කර ඇති අතර ඒ සඳහා භාණ්ඩාගාරයෙන් හෝ ආරක්ෂක ලේකම්වරයාගෙන් අවශ්‍ය වන අනුමැතිය නිසි පරිදි ලබාගෙන නොමැත. එබැවින් එම සමාගම් දෙක අතර පවතින ගිවිසුම් පිළිබඳව නීතිපතිවරයාගෙන් කරුණු විමසීමට අදාල බලධාරීන් කටයුතු කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තා වේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment