එජාප ප්රබල ඇමතියෙක් පොල්ගැසිමට බියෙන් දෙවොල් යාගයක.
හමිබන්තොට දිස්ත්රික් එජාප ඇමතිවරයෙක් ලුනුගමිවෙහෙර කොලනියක පිහිටි දේවාලයක ඊයේ රාත්රි යාගයකට සහභාගි වි ඇත.
මිට ඇමතිවරයා සමග දැඩි හිතවත් තරුන කාන්තාවක් සහා තවත් කාන්තාවක් පිරිසක් සහභාගි වි ඇත.කෙසේවෙතත් මෙයට ඹහුගේ බිරිද සහාභාගි වි නැත.
ඹහුගේ පුද්ගලික ආරක්ශකයින් කිසිදු මාධ්යකට මෙය වාර්ථා කිරිමට අවස්ථා ලබා නොදි ඇත.මෙය අගමැතිවරයා ඉන්දියාවෙ යාගයකට යැමට එකට එක කිරිමක් බව ඇතමුන් පවසයි.
Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
sajith wenna athi ay 2k na.
ReplyDelete