Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

එජාප ප්‍රබල ඇමතියෙක් පොල්ගැසිමට බියෙන් දෙවොල් යාගයක.


හමිබන්තොට දිස්ත්‍රික් එජාප ඇමතිවරයෙක් ලුනුගමිවෙහෙර කොලනියක පිහිටි දේවාලයක ඊයේ රාත්‍රි යාගයකට සහභාගි වි ඇත.

මිට ඇමතිවරයා සමග දැඩි හිතවත් තරුන කාන්තාවක් සහා තවත්  කාන්තාවක් පිරිසක් සහභාගි වි ඇත.කෙසේවෙතත් මෙයට ඹහුගේ බිරිද සහාභාගි වි නැත.

ඹහුගේ පුද්ගලික ආරක්ශකයින්  කිසිදු මාධ්‍යකට මෙය  වාර්ථා කිරිමට අවස්ථා ලබා නොදි ඇත.මෙය අගමැතිවරයා ඉන්දියාවෙ යාගයකට යැමට එකට එක කිරිමක් බව ඇතමුන් පවසයි. 


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Blogger Comment
    Facebook Comment

1 comments: