විදුලි පුටුවෙන් නිදහස් කළාට මම ඉන්නේ මානසික පීඩනයෙන්.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව විදුලි පුටුවෙන් බේරාගත්තේ තමන් විසින් යැයි වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ප්‍රකාශ කර සිටි අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඊයේ (15) මහින්ද රාජපක්ෂ මහතාගෙන් විමසා තිබේ.

එහිදි මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ තමන් විදුලි පුටුවට ගියානම් හොඳ බවයි. විදුලි පුටුවට ගෙන නොගියාට තමා දැඩි මානසික පීඩනයකින් පසුවන බවය. 

"විදුලි පුටුවට ගියානම් එක පාරයි... මානසික පීඩනයනේ ඉවසන්න බැරි" යනුවෙන් එහදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment