Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

හෙට අනිද්දාම නාමල් රාජපක්ෂ අත්අඩංගුවට?


රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතනයට අදාළ සැකකරුවන් වහා ම අත්අඩංගුවට ගන්නා ලෙස, අධිකරණය ඊයේ (25) රහස් පොලිසියට දැනුම් දුන්නේ ය. රිය අනතුරක් මෙන් මවා පාන ලද මෙය මනුෂ්‍ය ඝාතනයක් බව පසුව තහවුරු විය.

මේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු ජනපති දෙටු පුත් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා නුදුරු දිනයක රහස් පොලිස් අත්අඩංගුවට පත් වනු ඇතැයි වාර්තා වෙයි.

ආරංචි මාර්ග තවදුරටත් හෙළිකර සිටින්නේ, නාමල් සමÛ හිටපු ජනපති චිර කාලීන ආරක්ෂක කැප්ටන් තිස්ස නමැත්තා ද අත්අඩංගුවට පත් වනු ඇති බව යි. එව‍ක රටේ ඉහළ ම තැනක භාවිතයට තිබු දුරකතනයකින්, තාජුඞීන් ඝාතන අවස්ථාවේ සහ ඊට පසුව කැප්ටන් තිස්ස සමÛ දීර්ඝ දුරකතන සංවාද තංගල්ල ප‍්‍රදේශයේ සිට සිදු කර තිබෙන බව පැවසෙයි.

මේ සිදුවීමට අදාළව ම හිටපු නි.පොලිස්පති අනුර සේනානායක සහ තවත් කිහිප දෙනෙක් ද අත්අඩංගුවට ගන්නා බව තව දුරටත් වාර්තා වෙයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් බොහෝ දුරට කරුණු හෙළිදරවු කරගෙන ඇති වුවද දේශපාලන පලිගැනීම් ලෙස හුවා දැක්වීමට ඇතමුන් කටයුතු කරන බවට දේශපාලන විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරයි.



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment