SFගේ වචන SBගේ කටින් : Video


මහින්ද රාජපක්ෂ මහතා බැසිල් රාජපක්ෂ හා අනුර බන්ඩාරනායක සමග එක්ව වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩාගෙන ගිය බවත් ඔහු නැවත පක්ෂයට පැමිණියේ මැතිනියගෙන් සමාව ඉල්ලා ලිපියක් ලියාගෙන රුපියල් දෙකක සාමාජිත පත පුරවාගෙන බවත් මහින්ද රාජපක් යනු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හූරාගෙන ගිය කලවැද්දා බවත් අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි. 

වරෙක සරත් ෆොන්සේකා මහතාද කලවැද්දා ආදී වචන භාවිතා කරමින් මහින්ද රාජපක්ෂ මහතා ආමන්ත්‍රණය කර තිබේ.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment