Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අතට වෙච්චි දෙයක්.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු කිහිපයක් සදහා පත් කිරීම් සිදුව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව නව දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් 26 දෙනෙකු පත් කර ඇත.

ඔවුන් සිය පත්වීම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ලබාගත්තේ ය.

කෙසේ වෙතත් නව පත් කිරීම් සමග මෙතෙක් නිදහස් පක්ෂය වෙනුවෙන් ක්‍රියාකල එහි ප්‍රබල චරිත රැසක් විසි වී තිබේ.

එලෙස ඉවත් කල පිරිස පවන්නේ නිදහස් පක්ෂයේ වර්තමාන ක්‍රියාකාරිත්ව ජනාධිපතිවරයාට අවශ්‍ය ලෙස නොව චන්ද්‍රකා බණ්ඩාරනායකට අවශ්‍ය පරිදි සිදුවන බවයි.

ඒ පිළිබදව ඇය විසින් අැතැම් අවස්ථාවල සිදුකරන ප්‍රකාශයන් තුළින් මනාව පිළිබිඹු වන බව ද ඔවුන් පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා නොගත් ඇතැම් තීරණ ද චන්ද්‍රිකා විසින් ප්‍රසිද්ධියේ පවසා ඇත.

එමෙන්ම නිදහස් පක්ෂයේ හිටපු ප්‍රබලයින් පෙන්වා දෙන තවත් කාරණයක් වන්නේ මෛත්‍රි ජනාධිපතිවරයාට සියළු දෙනා සමග එක්ව කටයුතු කිරීමට අවශ්‍ය වුව ද චන්ද්‍රිකා සහ ඇය වටා සිටින පිරිස පසු කාලීන සිදුවීම් අරමුණු කරගනිමින් පාක්ෂිකයින්ගෙන් පලි ගන්නා බවයි.

——————————–

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  විසින් සිදුකළ නව පත්කිරීම් පහත දැක්වෙන පරිදි වේ.

ආසන සංවිධායකධූර –
කොළඹ දිස්ත්‍රික්කය
මහරගම – පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පෙරේරා
දෙහිවල – නීතිඥ කීර්ති උඩවත්ත
බටහිර කොළඹ – පළාත් සභා මන්ත්‍රි හෙක්ටර් බෙත්මගේ
කොළොන්නාව – කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රා සභාවේ සභාපති ප්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චි
අවිස්සාවේල්ල – සුමිත් විජයමුණි සොයිසා
ගම්පහ  දිස්ත්‍රික්කය –
මිනුවන්ගොඩ – රුවන් රණතුංග
මීරිගම – සංජය සිරිවර්ධන
කළුතර  දිස්ත්‍රික්කය –
පානදුර – අමාත්‍ය මහින්ද සමරසිංහ
අගලවත්ත – බස්නාහිර පළාත් සභා අමාත්‍ය රංජිත් සෝමවංශ
කළුතර – බස්නාහිර පළාත් සභා අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස්
මාතර  දිස්ත්‍රික්කය –
මාතර – දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම පෙම්සිත් රාසපුත්‍ර
මහනුවර  දිස්ත්‍රික්කය
හේවාහැට – අමාත්‍ය එස්.බී දිසානායක
සෙංකඩගල – පළාත් සභා මන්ත්‍රි තිළිණ බණ්ඩාර තෙන්නකෝන්
උඩුනුවර – මධ්‍යම පළාත් සභා මන්ත්‍රි මානෙල් බණ්ඩාර අබේරත්න
මහනුවර – මහින්ද අබේකෝන්
අකුරණ – මොහොමඞ් සම්සාන්
ත්‍රිකුණාමලය  දිස්ත්‍රික්කය –
සේරුවිල – නලින් ගුණවර්ධන
 දිස්ත්‍රික් සංවිධායකධූර පත්කිරීම් –
කොළඹ දිස්ත්‍රික්කය – සුජීවා චන්ද්‍රසිරි
ගම්පහ දිස්ත්‍රික්කය – අංජු ශ්‍රෂාම් පෙරේරා
කළුතර  දිස්ත්‍රික්කය – අසංක එදිරිවීර
ගාල්ල  දිස්ත්‍රික්කය – පළාත් සභා මන්ත්‍රි චන්න සාලිය මෙන්ඩිස් තිසර ගුණසිංහ
මාතර දිස්ත්‍රික්කය – පසද යාපා අබේවර්ධන – නලින් රණවීර


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment