Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ජනමාධ්‍ය ලේකම්ගේ නිවේදනය ඇමති නොදනී.


ඒකාබද්ධ විපක්ෂය යන වචනය මාධ්‍ය නිදහස අවභාවිත කිරීමක් යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මාධ්‍ය ආයතන වෙත යැවූ නිවේදනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ එය රජයේ ස්ථාවරය නොවන බවත් එය ලේකම්වරයාගේ පෞද්ගලික කාරුණික ඉල්ලීමක් පමණක් බවත් ය.

තමන් කොළඹින් බැහැරය සිටි බැවින් එම නිවේදනය පිළිබඳ නොදන්නා නමුත් එය දුරකථනය මගින් කියවා දැනගත් බවත් එහි කිසිදු තර්ජනාත්මක ස්වරූපයක් නැති බවත් එය ජනමාධ්‍යයෙන් කරන ලද ඉතා කාරුණික ඉල්ලීමක් පමණක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

එම මාධ්‍ය නිවේදනය පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බොපගේ මහතාගේ පුද්ගලික මතය යැයි හුවා දැක්වීමට අමාත්‍යවරයා කටයුතු කළද එම නිවේදනය යොමු කර ඇත්තෙක් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ශය යටතේ වන අතර එම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඔහු එහි අත්සන් තබා ඇත. ඒ අනුව එය ජනමාධ්‍ය ලේකම්වරයාගේ පුද්ගලික මතය විය නොහැකිය. 



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment