Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

අපිට කිවුවාම අපි ගා ගන්නවා - මහින්ද රාජපක්ෂ.


මෙවර අවුරුදු නැකැත් සකසා ඇත්තේ ආණ්ඩුවට අවශ්‍ය ආකාරයටයැයි ජ්යෝතිශවේදීන් පිරිසක් තමා සමඟ පැවසූ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. ඒ ඔහු ඊයේ (16) දින මල්වතු  මහනායක හිමිව බැහැදැකීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

සවස් කාලයේ නැකැත් පැමිණීම ප්‍රශ්නයක් බව පැවසූ ඔහු සමහරුන් තමන්ට එම නැකැත් පිළි නොපදින ලෙස දැනුම් දුන් නමුත් පොදුවේ තමන් එය පිළිපැද්ද බවත් රජයේ අවශ්‍යතාවයක් අනුව නැකැත් සවස් කාලයට ගෙනගිය බවට කියැවෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. බස්නාහිර දිශාව බලා හිසතෙල් ගෑම පිළිබඳව ද ගැටළු සහගත බවක් මතුව ඇති බව කී ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ "මේ අය ඉතින් කියන මත. අපි දන්නේ නෑ,  අපේ විෂය පථය නෙවෙයිනේ. අපිට කිවුවාම අපි ගා ගන්නවා" යනුවෙනි.

මහින්ද රාජපක්ෂ මහතා සිය ධූර කාලයෙන් වසර දෙකක් ඉතිරිව තිබියදී ජනාධිපතිවරණය කැඳවීම සම්බන්ධයෙන් ද මෙවැනිම රාවයන් පැතිර ගිය අතර එය ද ජ්යෝතිශවේදීන්ගේ උපදෙස් මත කෙරුණක් බව කියැවිණි. ඔහුගේ රාජකීය දෛවඥයා වූ සුමනදාස අබේගුණවර්ධන පසු කලෙක ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණය පරාජයට පත්වන බව තමා දැන සිටි නමුත් බිය නිසා එය ප්‍රකාශ නොකළ බවය. කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ යනු ජ්යෝතිශඥයින් කියූ සැණින් "ගා ගන්නා" වර්ගයේ පුද්ගලයකු බව රටේ ප්‍රචලිත කරුණක් වූ අතර ඔහු මෙම ප්‍රකාශයෙන් එය පිළිගෙන තිබේ.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment