Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නාමල් අත්අඩංගුවට ගන්න යන බව විමල් කියයි.

වසීම් තාජුඞීන්ගේ මරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් එන සතියේ ප‍්‍රශ්න කිරීමට නියමිත බව විමල් වීරවංශ මහතා විසින් පවත්වාගෙන යන වෙබ්අඩවියක් පවසයි.

එම වෙබ්අඩවිය වැඩිදුරටත් පවසන්නේ රහස් පොලිසිය විසින් දැනට රැස්කර ඇති සාක්ෂි මත මෙම ප‍්‍රශ්න කිරීම සිදුකෙරෙන බවද වාර්තා වන අතර නීතිපති උපදෙස් ලදොත් නාමල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවකි.

Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply