Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

දස වසරක් හිරේ දැම්මත් පස්ස බලන්නේ මේ ආණ්ඩුව පෙරලලයි.

වසරක් නොව දස වසරක් හිරේ දැම්මත් මේ ආණ්ඩුව පෙරළලා මිස පස්ස බලන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හම්බන්තොට මයුරපුරදි පැවති ජනහමුවකදී කියා සිටියේය.

‘අවුරැදු දහයක් හිර ගෙදර දැම්මත් රටේ ජනතාවත් එක්ක එකතු වී ආණ්ඩුව පෙරළනවා. කවුරැ හරි හිතනවා නම් අපට හිර ගෙදර පෙන්නුවම ආණ්ඩුවට විරුද්ධව යන එක පෙරලන එක නවත්වයි කියලා. එහෙම වෙන්නේ නෑ අපි මේ ආණ්ඩුව පෙරළලායි පස්ස බලන්නේ’

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply