Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ජනපති එලවා දමනවා කිවු ආර්ථික ඔස්තාර් අගමැතිද?

ජනතාව පීඩාවට පත් කරමින් බදු ඉහල නංවන ආර්ථික විශේෂඥයින් එලවා දමන බවට ඊයේ දිනයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ දිනයේ පොලොන්නරුවේ කල ප‍්‍රකාශය සෘජුවම එක්සත් ජාතික පක්‍ෂයත් එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතාත් ඉලක්ක කරමින් කල ප‍්‍රකාශයක් යයි එජාපයේ ඇමතිවරුන් හා මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් ඊයේ පස්වරුවේ සාකච්චා කර තිබේ.

මේ සම්බන්දයෙන් වහා ප‍්‍රතිචාර දැක්විය යුතු බවත් ඊට පෙර ඉතා ඉක්මනින් අගමැතිවරයා හමුවී ඔහුගේ උපදෙස් ලබා ගත යුතු බවත් මෙම පිරිස සාකච්චා කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී ශ‍්‍රීලනිප ප‍්‍රබලයින්ගේ දැඩි බාධා කිරීම් මැද ජනාධිපතිවරයා එම ධුරයට පත් කරන ලද්දේ එජාප මූලික බලවේග විසින් බවත් නැවත සිහිපත් කල යුතු බවත් ඔවුන්ගේ අදහසයි.

මෙම හමුව සඳහා එජාපයේ ඇමතිවරුන් දෙදෙනෙක්, නියෝජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙක් හා මන්ත‍්‍රීවරුන් තිදෙනෙක් සහභාගී වී ඇතැයිද වාර්තා වෙයි.

මෙම බදු සංශෝධන යෝජනා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඉදිරිපත් කරනු ලැබුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් වන අතර මෙරට ආර්ථිකය සම්බන්ධ සියළු ආයතනවල වගකීම් දරන්නේ එාබ ඇමතිවරුන් විසිනි.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply