සිරිසේන, වැට් ගහන්නේ ජනතාවට නෙමෙයිනම් කාටද?


මැයි මස 02 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැට් බදු සංශෝධනයෙන් පොදු ජනතාවට කිසිදු අසාධාරණයක් සිදු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ මේවන විට පොළොන්නරුවේදී පැවැත්වෙන උත්සවයකට සහභාගීවෙමිනි.

පොදු ජනතාව මත බර පැටවේ නම් බදු සංශෝධනය අහෝසි කරන බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබේ.

කෙසේ නමුත් වැට් බද්ද යනු පාරිභෝගිකයාගෙන් අයවන බද්දක් වන අතර රටේ ජනාධිපතිවරයා මෙවැනි විහිලු සැපයීම අවාසනාවකි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment