Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඇග්‍රිකොම්, කරුංකා කන්ටේනර් 100ක් ඇමති අනින් මුදාහැරලා.

නීතිවිරෝධී ලෙස ප්‍රති අපනයනයට ගෙනනා කරුංකා කන්ටේනර් 100ක් රජයේ ප්‍රධාන අමාත්‍යවරයකුගේ අණකට අනුව එක් කන්ටේනරයකට රුපියල් ලක්ෂය බැගින් දඩයක් නියමකර මුදා හැරීම සම්බනධයෙන් රේගු අධ්‍යක්ෂ ජනරාවල්වරයා වෘත්තීය සමිති උදහසට ලක්ව ඇතැයි වාර්තා වේ.

අදාළ, කරුංකා තොගය ඇග්‍රිකොම් ලංකා පුද්ගලික සමාගම විසින් ප්‍රති අපනයට ඉන්දුනීසියාවෙන් ලංකාවට ගෙන්වා තිබේ.

කෙසේවුවද පසුගිය කාලයේදී නීති විරෝධී ලෙස ප්‍රතිඅපනායනයට ගෙනා කරුංකා කන්ටේනර්යකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කළ අතර මේ කන්ටේනර්වලට රුපියල් ලක්ෂයක් පමණක් නියම කිරීම සම්බන්ධයෙන් රේගුවේ කසුකුසුවක් ඇතිව ඇත.

අමාත්‍යවරයාගේ බලපෑම මත වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එන්. රංජිත් අශෝක මහතා රේගු අධ්‍යක්ෂ ජනරාවල්වරයාට ලිඛිතව අදාල කරුණු දන්වා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඉදිරියේදී හෙළිකෙරේ.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply