යෝෂිතගේ මිත්තනියගේ නමට ඉඩම් 14ක් මිලදීගෙන.


CSN නාලිකාව ආරම්භයේදී යෙදවූ ප්‍රාග්දනය සහ එම නාලිකාව පවත්වාගෙන යාමට මුදල් හා උපකරණ ලබාගත් ආකාරය පිළිබඳ සිදු කළ පරීක්ෂණවලදී යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස ලබා දුන් කට උත්තර හා සාක්සි මත සිදු කළ වත්කම් පිළිබඳ පරීක්ෂණවලදී අනාවරණය වූ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවස සහ දේපල පිළිබඳ සිදු කරන පරීක්ෂණවලට අනුව යෝෂිත රාජපක්ෂ පාර්ශවයෙන් ලබා දුන් කටඋත්තරවල සඳහන් ඔවුන් මිත්තණියක යැයි කියන ඩේසි ෆොරස් වික්‍රමසිංහගේ නමට තවත් ඉඩම් 14ක් මිලදී ගෙන ඇති බව මේ වනවිට අනාවරණය වී ඇති බව වාර්තා වේ. 

මේ වනවිට එම ඩේසි ෆොරස් වික්‍රමසිංහ නැමැත්තිය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා එම ඉඩම් මිලදී ගැනීමට තරම් මුදල් ඉපැයූ ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවද වාර්තා වේ. ඇය වයෝවෘධ කාන්තාවක බවද පැවසේ.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment