Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

කබ්රාල්ගේ අත් ආර්ථිකය වනසන්න හොල්මන් කරයි.

රටේ ආර්ථිකය විනාශ කිරීමට හිටපු මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කුට සැලැස්මක් දියත්කරමින් සිටින බවට වාර්තා වේ.

මේ සඳහා මුදල් ලබා දෙමින් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද තමන්වෙත නම්වා ගැනීමට කබ්රාල් සමත්ව තිබෙන අතර ඔවුන් වෙනුවෙන් මෙනම් අදාල සැලැස්ම වෙනුවෙන් ද ඇති විශාල මුදලක් කබ්රාල් යොදවමින් තිබේ.

වරක් මෙරට ආර්ථිකය අගාදයට යැවූ කබ්රාල් මේ සඳහා ඉත්තන් ලෙස ශ්‍රී ලංකා මහා බැංකුවේ සහ ආර්ථික මර්මස්ථාන කිහිපයක ප්‍රබල නිලිධාරින් කිහිපදෙනෙක් ද හවුල්කරවාගෙන තිබේ.

කෙසේ නමුත් මෙම කුමන්ත්‍රණය පිළිබඳ මේ වන විට අනාවරණය වෙමින් පවතින අතර ඊට සම්බන්ද පුද්ගලයන්ටද ඉදිරි සති කිහිපය තුල අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් විසින් සුදානම් වන බවට ද වාර්තා වේ.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply