අනුර සේනානායක රණවිරුවකු කිරීමේ කොන්ත්‍රාත්තුව 'දිවයින' බාරගෙන.

 

ඊයේ පළවූ 'ඉරිදා දිවයින සංග්‍රහයේ' නිල නොළත් කර්තෘ සමන් ගමගේ විසින් අනුර සේනානායක හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පළකරමින් මිනීමරුවන් රණවිරුවන් කිරීමේ කොන්ත්‍රාත්තුව අරඹා තිබේ.

මෙම සමන් ගමගේ නැමැත්තා දිවයින පත්තරයේ තේ හැදීමට පැමිණ දේශප්‍රේමය නිසාම ලේඛකයෙකු වී මිනීමරුවන් රණවිරුවන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පස්පඩංගුවේ බනිමින් සිටින පුද්ගලයෙකි.

අනුර සේනානායක සම්මුඛ සාකච්ඡාවේදී පවසන්නේ 'ගෝඨාභය මට කිව්වෙ එල්.ටී.ටී.ඊ. එකට ගහන්න. පාතාලෙට ගහන්න' කියලා. මේ පිළිබඳව අප හා අදහස් පළකළ ශ්‍රී ලංකා පොලීසියේ ඉහළ නිළධාරියෙකු ප්‍රකාශ කළේ 'ගෝඨාභය එහෙම කිව්වට අනුර සේනානායක ගැහුවේ යටිමඩි විතරයි. ඊට අමතරව හතරවරනුත් ගැහුවා. තාමත් ගහන්නෙ ඒව තමයි' කියාය.

තවදුරටත් කරුණු කියාසිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියා 'අනුර සේනානායකට දැන් තියන එකම පිහිට දිවයින පත්තරේ අනුග්‍රහයෙන් දේශප්‍රේමියෙකු වෙලාහරි තමන් කරපු පව්වලින් ගැලවෙන එක.' යනුවෙන් පවසා සිටියේය.

අනුර සේනානායක කසල තේ මාෆියාවෙන් පගාව අරන් මාට්ටු වෙච්ච හැටි මීළඟට බලාපොරොත්තු වන්න....


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment