කොම්බු නාලිකාවේ නිවුස් ලොක්කා ගෝලයා පාවාදීලා.


පාර්ලිමේන්තුවේ ඊයේ (03) ඇතිවූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හා මන්ත්‍රී ප්‍රසන්න රණවීර යන දෙදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට යන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දීමට පෙර කොම්බු නාලිකාවේ ප්‍රවෘතියක් බවට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම්වන බව වාර්තා වේ.

අදාළ, පුවත එම නාලිකාව SMS මගින් ප්‍රචාරය කිරීමෙන් පසුව එහි ප්‍රවෘත්ති ප්‍රධානියාගෙන් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව කළ විමසීමකදී මේ පුවත සපයනු ලැබුවේ සිය පාර්ලිමේන්තු වාර්තාකරු බව නම්ගම් හා දුරකථන අංකයද සහිතව ප්‍රවෘත්ති ප්‍රධානියා හෙළිදරව් කර තිබේ.

එබැවින්, පුවත සැපයූ පාර්ලිමේන්තු වාර්තාකරුට හෙට (05) පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකිරීම යටතේ දඬුවම් ලැබීමට හැකි බව පැවසේ.

කෙසේවුවද, කොම්බු නාලිකාව කථානායකට පෙර වාර්තාව හෙළිකිරීම නිසා වාර්තාව වෙනස්වීමේ අවදානමක්ද ඇතැයි මේ අතර වාර්තා වේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment