Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

එජාපය හා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඒකාබද්ධ වෙයි.


ශ්‍රී ලංකාවේ විශාලතම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධ වීමට, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වේ.

එසේ ඒකාබද්ධ වීමෙන් අනතුරුව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සියලුම සාමාජික සාමාජිකාවන් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිත වේ. 

එජාපයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා මේ දිනවල ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට සාකච්ඡා පවත්වමින් සිටින අතර එකී සාකච්ඡා සාර්ථක වුවහොත් ඔහුටද නැවත එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත හැකි වනු ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් කොටස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර මැති ඇමතිවරුන් හා එජාපයේ යම් යම් කොටස් සමග සිදුකරන කුමන්ත්‍රණය ව්‍යවර්ථ කිරීමේ අරමුණින් මෙම ඒකාබද්ධවීම සිදුවන බව වැඩිදුරටත් වාර්තා වේ.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment