Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

“EBC සත්කාර” හොර පාරේ.

ජලගැලීමෙන් විපතට පත් ජනතාවට පිහිටවීමට එදිරිසිංහ බ්‍රෝඩ්කාස්ටින් කම්පැනි (EBC) ආයතනය විසින් ආරම්භ කරන ලද "EBC සත්කාර” වැඩසටහනට ලැබුණු ජනතා ආධාර හොර පාරේ ගොස් ඇති බවට එහි ගුවන්විදුලි නාලිකාවේ ප්‍රධානීන්ට චෝදනා එල්ලවී ඇතැයි EBC මාධ්‍ය ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ වැඩසටහනේ ගුවන් විදුලි අංශයේ ප්‍රධානීන් ලෙස කටයුතු කර ඇත්තේ ප්‍රධාන විධායක නිලධාරී චලක ගජබාහු, අලෙවි ප්‍රවර්ධන ප්‍රධානී අසංක අලහකෝන්, ප්‍රවර්ධන අධ්‍යක්ෂ චමින්ද වික්‍රමසිංහ හා ප්‍රියන්ත අතාවුද, රවීන් ප්‍රනාන්දු යන පිරිසය.

"EBC සත්කාර” වැඩසටහනට ලැබුණු ජනතා ආධාර විකුණා ඇති බවට මොවුන්ට චෝදනා එල්ලවී ඇතැයි පැවසේ.

මෙහි ප්‍රධානියා ලේකම්වරියක සමඟ පවත්වන කිට්ටු සම්බන්ධක් හේතුවෙන් අදාල වංචාවේ තොරතුරු හෙළිව ඇතත් මුණිවත රකිමින් සිටින බවද වාර්තා වේ.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply