අම්මට **** කිවුවට හරීන් Sorry කියයි : Video


තමන්පසුගියදා පාර්ලිමේන්තුවේදී තිත්ත කුණුහරුපයෙන් බැන්නාට කණගාටු වන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

තමනට එසේ කියන්නට සිදු වූයේ ඒකාබද්ද විපක්‍ෂයෙන් කුණුහරුප කියූූ නිසා බවද පවසන ඇමතිවරයා ඒ බව ඔප්පු කරන්නට හඬ හෝ වීඩියෝ පට නැතැයිද කියයි.

පාර්ලිමේන්තුවේ කුණුහරුප කීම සාමාන්‍ය දෙයක් යයිද පවසන අමති හරීන් ප‍්‍රනාන්දු  ඕස්ටේ‍්‍රලියාවේ හා නවසීලන්තයේ අගමැතිවරුන්ටද මේ චෝදනා එල්ල වෙන බවද පවසයි.

කතානායකවරයා තමනට මේ සම්බන්ධයෙන් දෙන  ඕනෑම දඬුවමක් පිලිගැනීමට සූදානම් යයිද පවසන ඔහු ගූගල් බැලූම්, නොමිලේ වයිෆයි ගැන තව දුරටත් බලාපොරොත්තු තියා ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment