Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ITN වනසන කුමන්ත්‍රණකරුවන් මෙන්න.


ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය දිනෙන් දින වල පල්ලට යන බවට GLP වෙත වාර්තා වේ.

මෙම කුමන්ත්‍රණය පිටුපස ඇත්තේ රාජපක්ෂ පාලන සමයේ විවිධ දුෂණ කටයුතු වල නිරත වෙමින් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය විනාශ කිරීමට කැස කැවු කිහිප දෙනෙකි.

ඔවුන් වත්මන් යහපාලන ආණ්ඩුව තුළද යෙහෙන් වැජඹෙමින් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ රීරි මාංශ උරාබීම නොකඩවාම කරගෙන ආහ.

පසුගිය රජය සමයේ ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය දේශපාලනීකරණය කිරීමට ඉහලින්ම දායක වූ මොවුන් පසුගිය ජනාධිපතිවරනයෙදී මහින්ද රාජපක්ෂගේ දැන්වීම් නොමිලයේ වික්ෂණය කිරීමට පෙලගැස්සවූ අයවලුන් ද වේ.

එසේම එකල ආණ්ඩුවෙන් නිවාස ඇතුළු වරදාන වරප්‍රසාද ගත් මොවුන් යහපාලනයේ නිදහස අයුතු ලෙස භාවිත කරමින් සිටියි.

ඒ, මහින්ද යලි ගෙන ඒමේ ව්‍යාපාරයට ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය යත ලෙස භාවිත කරමිනි.

නමුත්, GLP අප වෙත වාර්තා වන්නේ මෙම කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව මේ වන විට රාජ්‍ය බුද්ධි තොරතුරු සේවා ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

මෙකි කුමන්ත්‍රණයේ මහා මොළකරුවන් දෙදෙනෙකු ලෙස මේ වන විට හෙළිදරව් වී ඇත්තේ අනුර ජයසේකර හා සරත් කුමාර පෙරේරා නම් රාජපක්ෂ වන්දිභට්ටයින් දෙදෙනෙකි.

මින් අනුර ජයසේකර නැමැත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔබේසේකරපුර ප්‍රාදේශීය සංවිධායකවරයෙකු ලෙස ද කටයුතු කරන අයෙකි.

එසේම සරත් කුමාර පෙරේරා බැසිල් රාජපක්ෂගේ සමීප හිතවතෙකු වන අතර මොවුන් පසුගියදා ITN පාලනාධිකාරිය වෙත ලිපියක් භාරදී තිබේ.

ඒ, ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය පිළිබඳව පලවන මාධ්‍ය වාර්තා පිළිබඳව සොයා බලන ලෙස ඉල්ලා සිටිමිනි.

අප ද වගකිවයුතු මාධ්‍යක් ලෙස ඉල්ලා සිටින්නේ මෙවන් කුමන්ත්‍රණකරුවන් පිළිබඳවද වහාම සොයා බැලිය යුතු බවයි.

කෙසේ නමුත් මේ වන විට අනුන්ට වල කපන්නට ගිය අනුර ජයසේකර හා සරත් කුමාර පෙරේරා එම වලටම වැටී තිබේ.

මින් එතෙර වීමට මොවුන් උද්ඝෝෂණයක් සංවිධානය කරමින් සිටින බවද GLP වෙත වාර්තා වේ.

ඒ, ස්වාධීන රූපවාහිනි සේවයේ සහ ලක්හඬ ගුවන් විදුලි සේවකයන් අතර නැති ගැටුමක් මතු කරලමිනි.

මොවුන්ගේ මේ ක්‍රියාකලාපය ජනතා මුදලින් නඩත්තුවන මෙවන් ස්ථාන වලට සිදුවන බලවත් හානියක් බව අප පෙන්වා දෙන අතර බලධාරීන් තව දුරටත් කාර්යක්ෂම ලෙස කටයුතු කල යුතු බවත අප පෙන්වා දීමට කැමැත්තෙමු.

එසේම වත්මන් ජනාධිපතිවරයා හිතවත් බවක්ම් පෙන්නුම් කරමින් යහපාලනයට හිස ඔබා ගැනීමට දඟලන මෙම දුෂිතයන් රෙද්ද අස්සට දමාගෙන අවසානයේ කෑවෝ කියා කෑගසන්නට සුදානම් නොවන ස්ලෙස ද අප යහපලකයන්ට අනතුරු අඟවන්නට කැමැත්තෙමු.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. KUMANTRANA KARUWAN KAWDAI WASARA THISATAKA ITN ITHIHASAYA DANNAWA.
    CHANNAL FIRST THIBU ITN WANASANNE KAWDAI ITN SEWAKAYO DANNAWA.. ITN GODANAGUWE KAWDAI RATA DANNAWA. ITN SEWAKAYO DANNAWA. ME GON POST EKATA KIYANNA THIYENNE MECHCHARAI HELUWEN INNA UN UNGE KETHA HELUA ATHIN WAHAGANNA KARAPU WEDAK MEKA KIYALAI.

    ReplyDelete