බැසිල්ගේ අනුභාවයෙන් මේධාගේ නාට්‍ය ITN එකට.


රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය මේධා ජයරත්නගේ සැමියා වන සුරංග ලක්මාල්ගේ 'කොළඹ අපි  ආවා' ටෙලි නාට්‍ය  අද සිට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් GLP අපට ගැටළුවක් නැතත් ගුණාත්මක නිර්මාණ සඳහා ඉඩක් ලබා නොදී මේධාගේ ටෙලිනාට්‍යට ඉඩ ලබා දීම පිළිබඳව මේ වන විට කතා බහක් ඇති වී තිබේ.

කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා සමඟ කිට්ටු  සම්බන්ධයක් තිනු මේධාට මෙම අවස්ථාව ලැබීම පිටුපස යහපාලනයේ මුවාවෙන් රාජපක්ෂ කල්ලියට කඩේ යන ස්වාධීන රූපවාහිනියේ පුද්ගලයෙකු සිටින බව වාර්තා වේ.




 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment