අජිත් පී පෙරේරාගේ සම්බධිකරන ලේකම්ගේ බිරිද ගිනිතබාගෙන මියයයි.


විදුලිබල හා පුනර්ජනිය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතාගේ සම්බන්ධිකරණ ලේකම් ලසන්ත පෙරේරා බිරිද පවුල් ආරවුලක් මත ගිනිතබා ගැනීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) ජීවිතක්ෂයට පත්ව ඇති බව හරි ගොසිප් ආරංචිමාර්ග කියයි.

සම්බන්ධිකරණ ලේකම්වරයා සහ බිරිද අතර ගැටුමක් නිරාකරණය කිරීමට නොහැකිවීම හේතුවෙන් ඇය විසින් ගිනිතබාගෙන ඇති බව වාර්තාවේ.

අදාල සම්බන්ධිකරණ ලේකම්වරයාද මේවනවිට පානදුර මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි.



 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment