දේශපාලනයේ වැරදුනු තැන ගැන මර්වින් කියයි : Video


එක්සත් ජාතික පක්ෂය හැරදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂට එක්වීම තමන්ට දේශපාලනය වැරදුනු තැන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

එසේම පසුගිය සමයේ තමට ඇමතිකමක් ලබා දුන්නේ නොදි බැරි කමට බවත් මර්වින් සිල්වා මහතා පවසා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ තිස්සමහරාමයේදී පැවති උත්සවයකදී යි.

එම විඩීයෝව පහතින්.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment