ජනපතිවත් නොපිළිගත් චැනල් ෆො චිත්‍රපටය සත්‍යයෑයි ඇමැතිවරයෙක්‌ පිළිඅරන්.


ශ්‍රී ලංකාවට එරෙහිව චැනල් ෆො රූපවාහිනිය නිර්මාණය කළ 'නෝ µයර් සෝන්' චිත්‍රපටය සත්‍යයෑයි රජයේ ප්‍රබල ඇමැතිවරයකු විසින් පිළිගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ලන්ඩන් නුවර සිට ප්‍රකාශයක්‌ කළ එම චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ තම චිත්‍රපටය සත්‍යයක්‌ ලෙස රජයේ ඇමැතිවරයා පිළිගැනීම සතුටක්‌ බවත් එකී චිත්‍රපටය රජයේ විද්යුත් නාලිකාවලින් විකාශය කරන ලෙස තමා ඉල්ලීමක්‌ කරන බවත් සඳහන් කර තිබේ.

චැනල් ෆො චිත්‍රපටය මගින් ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ සිදුකළ බවට චෝදනා එල්ල කර ඇත. 

මෙම චිත්‍රපටය සත්‍යයක්‌ බව ජනාධිපති මෛත්‍රිsපාල සිරිසේන මහතා පිළිගෙන නැත.

මෙහි දැක්‌වෙන දර්ශන සකසා ඇත්තේ කොටි සංවිධානයට සම්බන්ධ ජර්මනියේ පදිංචිකරුවකු බවට තහවුරු වී ඇත.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment