Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

‘නාටක මාරයි.. රාජිත හමාරයි..’ ආණ්ඩුවේ ඉහල තැනකින්් මෙගා ඞීල් හෙළි කරයි..

බිලියන ගණනක මුල්‍ය අක‍්‍රමිකතා සම්බන්දයෙන් ඇමති රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල කරමින් සන්ඬේ ලීඩර් පුවත්පත මේ ඉරිදා විශාල ප‍්‍රමණයේ ලිපියක් සවිස්තරාත්මකව පල කර ඇත.

ආණ්ඩුවේ ඇමතිවරයෙකුගේ මුල්‍ය අනුග‍්‍රහය යටතේ ක‍්‍රියාත්මක වන්නේ යයි පැවසෙන මෙම පුවත්පතට රාජිත සේනාරත්න මහතා සම්බන්ධෙ සියළ තොරතුරු ලබා දී ඉහල ප‍්‍රමුඛතාවක් සහිතව පල කරන්නැයි දන්වා ඇත්තේ ආණ්ඩුවේ ඉහල බලවතෙක් විසින් යයිද වාර්තා වෙයි.

සෞඛ්‍ය ඇමතිවරයාගේ මෙන්ම ඔහුගේ පුත් චතුර සේනාරත්නගේ, ඇමති චම්පික රණවකගේ මුල‍්‍ර අක‍්‍රමිකතා සම්බන්ධයෙන්ද තොරතුරු ඉදිරියේදී හෙළිදරවු කිරීමට නියමිතව ඇති බවද වාර්තා වෙයි.

සන්ඬේ ලීඩර් පුවත මෙතනින්

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply