Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

කොග්ගල අරක්කු ඉවරයි : නමගිය SET එකක් වගකියලා.

කොග්ගල ප්‍රදේශයේ නිවාඩුවක් ගත කිරීම සඳහා පැමිණි මහනුවර ප්‍රසිද්ධ පාසලක 99 වසරේ ආදී ශිෂයින් පිරිසක් විසින් ඔවුන්ගේ සාදයක් සදහා කොග්ගල, හබරාදුව යන  නගරවල ඇති සියලුම අරක්කු මිලදී ගෙන ඇත.

මේ හේතුවෙන් එම නගර වල ඇති අරක්කු සියල්ල ඉවර වී ඇති බව වාර්තා වේ.

මේ පිරිස අතර මුල්‍ය අංශයට සම්බන්ධ මාධ්‍යවේදියෙක් ඇතුළු පිරිසක් සිටින බව ද වාර්තා වේ.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply