ශ්‍රී ලංකන් ගිලපු හැටි මෙන්න.


පසුගිය රාජපක්ෂ පාලන සමයේ ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගම දැවැන්ත මූල්‍ය පාඩුවක් ලබා ඇති අතර ගෙවුණු 2010 වසරේ සිට පසුගිය 2015 වසර දක්වා කාලය තුළදී පමණක් එම ආයතනය රුපියල් මිලියන ලක්ෂයටක අසන්න මුදලක් (රු.මි. 97,849) පාඩු ලබා ඇති බව අනාවරණය කර ගෙන තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා 21ක් පසුගිය වසර 5 තුළදි ගුවන් ගමන්වල නොයෙදවීමෙන් මෙම පාඩුව ලබා තිබෙන බව හෙළිකර ගෙන තිබේ. මීට අමතරව ගුවන් සමාගමේ අනෙකුත් අංශද දැවැන්ත පාඩුවක් ලබා ඇති අතර මේ වනවිට ගුවන් සමාගම දැවැන්ත මුල්‍ය අර්බුදයකට ලක්කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය මස්සිනා හෙවත් නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති බවට පත් කරමින් රාජ්‍ය ආදායම්වලට සිදුකරනු ලැබූ බරපතළ අලාභ සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම සිදු කරනු ලැබූ මූලික විමර්ශනයේදී මෙම කරුණු අනාවරණය වී තිබේ.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment