‘අම්මට ***** නැතිව කටවහගනිං’ ඩිජිටල් ඇමති පාර්ලිමේන්තුව අමතයි.. Video
ශ්රි ලන්කන් ගුවන් සේවය විකුණා දැමීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී ඩිජිටල් ඇමති හරීන් ප්රනාන්දු අමු කුණුහරුපයෙන් විපක්ෂ මන්ත්රිවරුන්ට බැණ වදින හඬ පටයක් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.
‘අම්මට ***** නැතිව කට වහගනිං’ යයි කියන ඩිජිටල් ඇමතිවරයා තවත් මොනවාදෝ කුණුහරුපෙයෙන් කියනු පැහැදිලිව ඇසේ.
විපක්ෂයෙන් විවාදයට පැටලෙන්නේ මන්ත්රී මහින්දානන්ද අළුත්ගමගේය.
සම්පුර්ණ කොටස පහලින්,
Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
0 comments:
Post a Comment