Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

වීරවංසගේ ඔලුවේ අමාරුව දැන් ඔද්දල් වෙලා.


විමල් වීරවංස දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අපහාස කිරීම දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් මහින්ද රාජපක්ෂගේ පරාජයට දැඩි ලෙස ඔහුගේ කතා සහ ක්‍රියා පිළිවෙත බලපෑ බවත් විමල් වීරවංස කුණුබක්කියට වැටෙන කාලය පැමිණ ඇති බවත් හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.

පසුගිය 02වනදා පස්‌වරුවේ ගාල්ල ලබුදූව දක්‍ෂිණපායේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්.

"විමල් වීරවංස කියලා තිබුණා ගාල්ල සමනල ක්‍රීඩාංගණය හරක්‌ ලගින තැනක්‌ බව. දැන් නැවත හරක්‌ ළඟින්න පටන් ගත්තා කියලා කියලා තිබුණා. විමල් වීරවංසගේ කතා ගැන අපි දන්නවානේ. ඔහු ඔය වගේ කතාවක්‌ කියන එක අරුම පුදුම දෙයක්‌ නෙවෙයි.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද මහත්තයාගේ පරාජයටත් විමල් වීරවංශගේ කතා හේතුවුණා. විමල් වීරවංශ  ශ්‍රී ලංකා නිදහස් පාක්‌ෂිකයන්ට අපහාස කිරීම හා නිග්‍රහ කිරීම ගැන අප කනගාටු වෙනවා. 

එයාගේ ඔලුවේ අමාරුවක්‌ ඇති. දැන් ඕක සනීප කරන්න බැහැ. ඔද්දල් වෙවී යාවි. දැන් විමල්ලා කුණු බක්‌කියට වැටෙන කාලෙ එන්නේ. විමල් වීරවංසගේ මේ කතාව අපි දැඩි ලෙස හෙලා දකිනවා."


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment