Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

හිරුණිකා කලකිරේ - දේශපාලනයෙන් සමුගනී.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමච්න්ද්‍ර මහත්මිය දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මේ බව ඇය විසින් පාර්ලිමේන්තුවේදී ඇතැම් මැති ඇමතිවරුන් සමඟ පවා පවසා තිබේ.

පසුගියදා ගංවතුර දැඩි ලෙස බල පෑ අවස්ථාවේ  මග හැර සිටි ඇය ඉන් පසු කොලොන්නාවට ගිය විට ප‍්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධයද මීට දැඩි ලෙස බලපා ඇතැයි පැවසෙයි.

මේ සම්බන්ධයෙන් ඇය අවස්තා කිහිපයකදීම පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්එම් මරික්කාර් සමඟ උණුසුම් ලෙස වචන හුවමාරු කරගෙන ඇතැයිද දැනගන්නට ඇත.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply