නාමල් භූගත මැදුරේ සුරුපිනියන් සමග අනග රැගුම් පෑ හැටි (Photos)



ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් හෙළි කරන ලද , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතා මුදල් කාබාසිනියා කරමින් ඔහුගේ පෞද්ගලික සුඛ විහරණය උදෙසා කොටුව ජනාධිපති මන්දිරයේ තනා තිබෙන මාලිගාව පිළිබඳව ඔබට මතක පමණක් නොව, පසුගියදා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කොටුව ජනාධිපති මන්දිරය මහජන ප‍්‍රදර්ශනයට විවෘත කිරීමෙන් පසුව ඔබ එය නරඹන්නටත් ඇත.

සම්පුර්ණයෙන්ම රාජපක්ෂ පවුලේ පෞද්ගලික වුවමනා වෙනුවෙන් නිම කල ඇති මෙම ඝණ කොන්ක‍්‍රීට් බිත්ති සහිත මෙම මාලිගාව සඳහා වැය වී ඇති මුදල තවමත් ගණන් බලාද නැත.

මෛත‍්‍රී ජනාධිපතිගේ මෙම හෙළිදරව්වෙන් පසුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුනේ එය රාජපක්ෂ පවුලේ සුඛවිහරණය වෙනුවෙන් ඉදිකල ලද්දක් නොවන බවත්, කොටින්ගෙන් බේරීම සඳහා එය ඉදි කල බවත්ය.

එහෙත්එය කොටින්ගෙන් බේරීම සඳහා ඉදි නොකල බව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාත් සඳහන් කර සිටියා ඔබට මතක ඇති.

කෙසේ වෙතත් එම භූගත මාලිගාව තුළ සිදු කල දේවල් මේ වන විට අප සොයා ගෙන තිබෙනවා. පහ්ත ඡුායාරූප වලින් ඒ කුමක්දැයි ඔබට සිතා ගත හැකිය යන්න අපගේ අදහසයි..!!







Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment