Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

නන්දලාල් අන්ධ වෙලා ද හිටියේ?


නව මහ බැංකු අධිපති ලෙස ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ ජනපති සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නේය.මෙම අවස්ථාවට නියජ්‍ය මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් ද  සහභාගී වී සිටියේය.

මේ අවස්ථාවේදී නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් අධිපතිතුමා හිටපු මාස 15ක කාලය මහ බැංකු ඉතිහාසයේ අදුරුතම කාල පරිච්චේදය බවයි.මෙසේ මහ බැංකුව ගැන කිබුල් කදුළු හෙලන නන්දලාල් විරසිංගගේ ද  අදුරු අතීතය අප මෙසේ දිගහරින්නෙමු.

නන්දලාල් වීරසිංහ යනු මහින්ද රාජපක්ෂ සමයේ අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගෝලයයි.මොහුට නියෝජ්‍ය අධිපති ධුරය ලැබුණු ආකාරය ද අපුරුය.2011 වන විටත් වීරසිංහ මහතා මහ බැංකුවේ නඩත්තු අංශයේ ප්‍රධානියයි.එම තනතුරේ සිට කෙලින්ම නියෝජ්‍ය අධිපති ධුරයට එතුමා පත් වන්නේ මුළු මහ බැංකුවම පුදුම කරමිනි.

එදා පටන් කබ්රාල් නන්දලාල් හවුල කල කී දේ බහෝමයි.පුද්ගලික නිකුතු හරහා කෝටි ගණන් ගසා කෑමේ සිට රාජපක්ෂලාගේ  දැවැන්ත හොරකම් වලට හවුල් වීමා දක්වා මොවුන්ගේ වංචා  දුෂණ දිව යයි.
නමුත් 2015 දී ආණ්ඩුව මරු වීමත් සමග තත්වය වෙනස් විය.අලුත් අදිපතිතුමා සමග පරණ මගඩි ගැසීමට උත්සහ කර වැරදුනු තැන නන්දලාල් අධිපතිතුමා නිලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කරන්නට විය.

ඊට පසු ඔහුගේ වැයම වුයේ අධ්පතිතුමාට විරුද්ධ බලවේග එකතු කරගැනීමයි.පසුගිය සමයේ පුද්ගලික නිකුතු හරහා බිලියන ගණන් වංචා කල වයපරිකයින් පිරිසක් ද ,තුන් හුලස් මාධ්‍ය ජලයේ (සක්)කිලී මහරජා ද ඔහුගේ කටු කන බලු නාඩය වූ ශිරාල් ලක්තිලක හා දුෂණ විරෝධී පෙරමුණ ,යන පිරිස මෙම කුමන්ත්‍රණය සදහා එක්විය.

මහ බැංකු අධිපතිතුමා ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය තීන්දු තීරණ ගනිමින් සිටින අතරතුර ඔහුට විරුද්ධ  මේ මහා කුමන්ත්‍රණයේ පිබුරුපත් සැකසෙමින් තිබිණි.මේහි  පළමු වෙඩි මුරය ගිය වසරේ අධිපතිතිතුමාට එල්ල වූ කුපක්‍රට බැදුම්කර මගඩිය නම් පට්ටපල් බොරුවයි.කෙසේවෙතත් රටට් ආදරය කරන ජනතාව හමුවේ එය පුස්සක් බවට පත්විය.

මේ ආකාරයෙන් කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ කරමින් මහ බැංකුවේ තමන් සිදු කල වංචා දුෂණ වසා ගන්නට නන්දලාල් වීරසිංහ උත්සාහ කළේය.ඉහත අපි සදහන් කල ආකාරයට නන්දලාල් නව අධ්පතිතුමා හමුවේ කල ප්‍රකාශය ද ඉතා බරපතල ප්‍රකාශයකි.මන්ද නන්දලාල්ගේ කැරක්ටුවේ හැටියට කුමාරස්වාමි අධිපතිතුමා ඉවත්ව ගිය කාලයක ද ඔහුට විරුධ්ධව  මෙවනිම ආකාරයේ ප්‍රකාශයක් සිදු  කිරීම නන්දලාල් වන්නෙකුට නම් සුළු දෙයකි.

ඒ නිසා නව අදිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගෙන් අපට කිරීමට ඇති ඉල්ලිම නම් , මැතිතුමනි කන ලග සිට කොදුරන මෙවැනි  කෙවට්ටයින්ගේ බස් වලට නොරැවටී ඔබතුමාගෙන් රටට් ඉටු විය යුතු සේවාව  ඉටු කරන ලෙසයි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment