Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

යෝෂිත හිඟමනට වැටෙයි.


ඩේසි ෆොරස්ට් හෙවත් පුංචි ආච්චිගේ නම විකුණමින් දෙහිවල ඉඩම් සහ ගෙවල් 17 ක් මිලදී ගෙන මේ වනවිට දිනපතා FCID වෙත වාර්තා කරන රාජපක්ෂ පවුලේ මද්දුමයා නොහොත් යෝෂිත රාජපක්ෂ මේ දිනවල අලුත් සෙල්ලමක් පටන් ගෙන තිබෙන බව ඔහුගේ මිතුරෝ පවසති.

යෝෂිතගේ අලුත්ම සෙල්ලම වී ඇත්තේ 'අපට ඉන්න හිටින්නවත් තැනක් නෑ. තාත්තව හම්බවෙන්න දවසකට දාහක් දෙදාහක් විතර එනවා. තාත්තා දැන් ඉන්න තැන හැරෙන්නවත් ඉඩ නෑ. ළඟදිම ආයිත් අරලියගහ මන්දිරේට යනකං අපිට ඉන්ඩ කරන්ඩ තැනක් කුළියට ගන්ඩ ඕන. කුළිය අඩුම ගානෙ ලක්ෂ හතරක් පහක්වත් වෙයි. අවුරුද්දකවත් කී මනී දෙන්න වෙයි. අපිට උදව් කරන්න. ඒවයෙ පොළියත් එක්කම ඉස්සරහට ගෙවන්නං' යැයි කියා දන්න කියන අයගෙන් ඉල්ලා සිටීමයි.

හැමෝම යෝෂිතගේ මූණට 'ඔව්, අපි ඒ වැඩේ කොහොම හරි කරමු' කියා ෂේප් වන නමුත් ඉන් පසුව ඔවුන් යෝෂිතගේ ටෙලිෆෝන් කෝල් එකකටවත් ආන්සර් නොකිරීමට වගබලා ගනී. 'ඉන්නකං හොරකං කරපුවා යුක්රේන්වල හංගල තියන්නැතුව තාත්තට ගෙයක් අරන් දුන්නොත් නරකද ?' යැයි යෝෂිතගේ මිතුරන් ඔහු නැතිතැන ප්‍රශ්න කරති.

මහින්ද රාජපක්ෂගේ නැගනියක් මේ පිළිබඳව අපූරු කතාවක් කියයි.

'අපේ අයියට කෙලෙව්වෙම ඔය කොල්ලො තුන්දෙනා. අයිය තාමත් විස්වාස කරන්නෑ උන් කරල තියන වැඩ. අපි මොනව හරි කිව්වොත් අපිට කියන්නෙ ''පි....ස්සුද කිසිම ප්‍රශ්නයක් නෑ'' කියලා. අපේ අයිය නං කවදාකවත් හදන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි. තාමත් කරන්නෙ කොල්ලො තුන්දෙනා සුද්ද කරන එක. අපි කිසිදෙයක් නොදැක්ක වගේ ඉන්නෙ කතාකරන්න ගියොත් සහෝදරකං නැතිවෙන නිසා.'


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP