Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

පුතා රිමාන්ඩ් වෙච්ච එක ගැන මාර ත්‍රිලක් තියෙන්නෙ.

තමන්ගෙ ලොකුපුතා, ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ රිමාන්ඩ් වීම පිළිබඳව හිටපු ජනාධිපති සිය මිතුරෙකු සමග ප්‍රශංසා මුඛයෙන් කතාකර තිබේ.

'ඇතුළට යනවා කියන්නෙ උපාධියක් ගන්නවා වගේ වැඩක්. මගේ තාත්තා රිමාන්ඩ් වෙලා තියනවා, මම රිමාන්ඩ් එකේ සෑහෙන්න කාලයක් ඉඳලා තියනවා. කොටින්ම කියනවා නං මං අම්මගෙ මළගෙදරට ආවෙත් රිමාන්ඩ් එකේ ඉඳලා. මගේ කොල්ලො තුන්දෙනාගෙන් දෙන්නෙක්ම සීයලා තාත්තලා වගේ රිමාන්ඩ් එකේ ඉඳලා තියනවා. පොඩිඑකා විතරක් නෙමෙයි වයිෆ් උනත් රිමාන්ඩ් උනාට මට කිසිම ප්‍රශ්නයක් නෑ.' යනුවෙන් හිටපු ජනාධිපතිවරයා උදම් අනා ඇත.

'මගේ වටේ හිටියේ තනිකරම කුමන්ත්‍රණකාරයෝ. මගේ පුතාලා කිව්ව දේ ඇහුව නං තාමත් මම ජනාධිපති. මං මීටපස්සෙ අහන්නෙ නාමල් කියන දේ විතරයි. කොල්ලා පොඩි උනාට පුදූම දේශපාලන දැනුමක් තියෙන්නෙ. කවද හරි මගේ තැනට එන එක ෂුවර්. ගෝඨලා, බැසිල්ලා නාමල් එක්ක බැලුවම මොන්ටිසෝරියෙ ඉන්න කට්ටිය.' යනුවෙන් මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතා හැමතැනම පවසන දේ පිළිබඳව ඔහුගේ මිතුරන් පවසමින් සිටින්නේ 'පුතාල නොහිටිය නං ලොක්කා තාම බලේ ඉන්නවා' කියාය.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply