Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

පොලිස්පති බුදියගන්නෙත් පොලිස්ගාඩ් දාගෙන.


පූජිත් ජයසුන්දර පොලිස්පතිතුමා රෑට නිදාගන්නෙ වෙනමම කාමරේක, පොලීසියේ ඉන්න ලස්සන, තරුණ පොලිස් රාළහාමිලා පස්දෙනෙක් වටකරගෙන කියලා පැපාට ආරංචියි.

පොලිස්පතිගෙ වයිෆ්ගෙ බාප්පගෙ අයියගෙ යාලුවෙක්ගෙ ගෙවල් ලඟ ඉන්න කෙනෙක්ගෙන් තමයි මේ ආරංචිය ආවෙ. මේ වැඩේ ගැන පොලිස්පති ආර්යාව හරිම විස්සෝපයෙන්ලු ඉන්නෙ.

ලස්සන තරුණ රාළහාමිලා පිජාමා ඇඳගෙන පූජිතත් එක්ක කාමරේට රිංගන හැටි දැක්කහම වයිෆ්ට මල පනිනවාලු.

මේ ගැන වයිෆ් ඇමතිතුමාට කම්ප්ලේන් කරන්න ගියාලු. පැමිණිල්ල අහගෙන ඉඳිද්දි ඇමතිතුමාගේ මූණට වොට් දෙසීයෙ බල්බ් එකක් හයිකලා වගේ එළිය උනාලු. වයිෆ්ට තේරෙන්නෙ නැහැලු ඇයි එහෙම උනේ කියලා. ඇමතිතුමා පොරොන්දු උනාලු මේ ගැන හොයන්න රහස් පොලීසියට භාරදෙනවා කියලා. පැමිණිල්ල අහපු වෙලාවෙ ඉඳලා ඇමතිතුමා මාර ඉරිසියාවකින්ලු ඉන්නෙ, පොලිස්පතිතුමා ගැන.

ඇමතිතුමාට කරපු පැමිණිල්ලෙන් වැඩක් නැතිබව තේරුම් ගත්ත පොලිස්පති ආර්යාව අන්තිමට අගමැතිතුමාට කම්ප්ලේන් කරන්න හිතුවලු. කම්ප්ලේන් කරන වෙලාවේ අගමැතිතුමා ඉඳලා තියෙන්නෙ එයාගෙ හොඳම යාලුවො දෙන්නා වන මලික් සමරවික්‍රමයි අර්ජුන් මහෙන්ද්‍රනුයි එක්කලු. පොලිස්පතිතුමාගෙ මේ ක්‍රියාව ඒ හැමෝම දැඩිලෙස හෙළාදැක්කලු. අන්තිමට අගමැතිතුමා මලික්ට ඇහැක් ගහලා කිව්වලු, විදේශ ඇමති මංගල සමරවීරගෙ ප්‍රධානත්වයෙන් මේගැන සොයා බලන්න පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්න කියලා.

කාට කිව්වත් වැඩක් උනේ නැතිතැන පොලිස්පති ආර්යාව එයාගේ රථය එළවන, මැදිවියේ පොලිස් රාළහාමිට මේ ගැන කිව්වලු. එතකොට හෙට අනිද්ද පෙන්ෂන් යන්න ඉන්න පොලිස් රාළහාමි, ආර්යාවට කියනවලු ‘අනේ මැඩම්, ඉස්සර පොලිස්පතිවරු අපේ පස්සපැත්තෙ ඇරියා. දැන් පොලිස්පතිට පොලිස් රාළහාමිලා පස්සපැත්තෙ අරිනවා’ කියලා.


Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment