Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සජිත්ගේ ලේකම් රැකියා දෙන බව කියා තරුණියක් දුෂණය කරයි.


හම්බන්තොට කමල් සමරරත්න හිටපු විපක්ෂ නායක  රැකියාවක් ලබා දෙන මුවාවෙන් අවුරුදු 20ක ගැහැණු දරුවෙකු දුෂණය කර ඇති බවට අම්බලන්තොට පොලිසියට පැමිනිල්ලක් ලැබී ඇත.

හම්බන්තොට වරයේ රැකියාවක් සජිත් ප්‍රේමදාස හරහා ලබා දෙන බව පවසමින් කතරගම ප්‍රදේශයේදී මෙම තරුණිය අපහරණ කර ඇති මෙම පාපතර සල්ලාලය සජිත් ප්‍රමදාස ඇමතිවරයාගේ නිවාස ඉදිකිරීම් අමාත්‍යශයේ තනතුරක් ද හොබවන බව වාර්තා වේ.සජිත් ප්‍රේමදාසගේ ලගම හිතවතෙක් වන කමල් සමරරත්න ඔහුගේ ලේකම් වරයෙකු ලෙසත් ක්‍රියා කරයි.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment