Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

සජිත් ඇමතිකමින් දොට්ට..??

ඇමති සජිත් ප්‍රේමදාස විසින් පසුගියදා හම්බන්තොටදී රැකියා ලබා දුන් ආකාරය යහපාලන මූලධර්ම උල්ලංගනය කරන බවත් ඔහුගේ එවන් කටයුතු නිසා එජාපයේ කීර්ති නාමය කෙලෙසෙන බවත් එම පක්‍ෂයේ ප‍්‍රබලයින් කිහිප දෙනෙකු විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට පැමිණිලි කිරීමට යයි.

ඇමති සජිත්ගේ ක‍්‍රියාව නිසා අනෙක් ඇමතිවරැන්ද ඔහුගේ තත්වයෙන් ජනතාව මනිනු ඇති බවත් එය පක්ෂයට බලවත් කළු පැල්ලමක් බවත් මෙම පිරිස අගමැතිවරයාට පෙන්වා දීමට සූදානමින් සිටිති.

මෙනිසා සජිත් පේ‍්‍රමදාස මහතා ඇමති ධුරය මාරු කිරීමකට හෝ කිසියම් විනය පරීක්‍ෂණයකට ලක් කරන්නැයිද ඔවුන් ඉල්ලා සිටිනු ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply