අගමැතිගේ බැදුම්කර සාක්‍ෂියෙන් රවීගේ බෙල්ලටම තොණ්ඩුව වැටේ?


මහ බැංකු බැදුම්කර වංචාව ගැන පරීක්‍ෂණය කරන ජනාධිපති කොමිසම හමුවේ අගමැති රනිල් වික‍්‍රමසිංහ ලබා දී ඇති සාක්‍ෂියෙන් අලුත් ප‍්‍රශ්ණයක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ බැංකු අඩු පොලියට ලංකු තියන්න තීන්දු කලේ නැති බවට අගමැතිවරයා කරන ලද ප‍්‍රකාශයෙන් අලුත් ගැටළු ගණනාවක් පැන නැගෙන බවද ඔහු සදහන් කරයි.


ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකු සභාපතිවරුන් කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේ ඇමති රවි කරුණානායක අඩු පොලියට ලංසු තබන්නැයි උපදෙස් දුන් බවත් රවි කරුණානායක මහතා එය පිලිගත් බවත් ඔහු පැවසීය.

අගමැතිවරයාගේ සාක්‍ෂිය අනුව රවි කරුණානායක මහතාට එවන් තීරණයක් ගැනීමට රජය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් නොගෙන තිබූ නිසා රවි කරුණානායක සම්බන්දයෙන් ගන්නා තීන්දුව කුමක්දැයි ඔහු වැඩි දුරටත් ප‍්‍රශ්ණ කරයි.

Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment