Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

මිලියන 500 ක නිවාසක් මිලදී ගන්නා ඇමති බෑණාට මිලියන 23 ක බෙන්ස් එකක්.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයෙක් රුපියල් මිලියන 500කට සුපිරි නිවාසයක් මිලදී ගැනීමේ වෑයමක නිරත වෙමින් සිටින බවත් ඒ සඳහා ඔහු විසින් ඉදිරිපත් කළ අර්පණය එකී ඉදිකිරීම් සමාගම විසින් ප්‍රතිග්‍රහණය කර ඇති බවත් මීට පෙර අපි අනාවරණය කළෙමු. දැන් මෙම අමාත්‍යවරයාම, සිය බෑණා වෙනුවෙන් රුපියල් මිලියන 23 ක සුපිරි මෝටර් රථයක් මිලදී ගැනීමට තීරණය කර තිබේ.

පසුගියදා මෙම ජ්‍යේෂ්ඨ අමාත්‍යවරයා සිය බිරිඳ ද සමග කොළඹ 07 ජනප්‍රිය මෝටර් රථ අලෙවි සැලක් වෙත ගොස් තිබෙන්නේ E පන්තියේ සුපිරි බෙන්ස් රථයක් මිලදී ගැනීම පිණිස ය.

මෙයට වසර 3කට පෙර, එනම් 2015 වර්ෂයට පෙර මෙම අමාත්‍යවරයා සිය ප්‍රවාහන කටයුතු සඳහා පාවිච්චි කර තිබුණේ හොන්ඩා යතුරුපැදියකි. එවැනි පුද්ගලයෙක් වසර 3 ක් තුළ මෙතරම් දියුණුවක් ලබා තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳ ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ අවධානය යොමු විය යුතුය.

මේ අතර, එම අමාත්‍යවරයාට කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු ලැබෙන්නට නියමිත ව තිබෙන්නේ ද ‘මුදල් මවන අමාත්‍යාංශයක්’ යැයි අසන්නට ලැබේ.

Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply