Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

පොලිසිය ෆීල්ඩ් මාර්ෂල්ට.

යහපාලන ආණ්ඩුවේ දෙවැනි කැබිනට් සංශෝධනයේදී කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදු කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟතාවට පැමිණ ඇති අතර එහිදී පසුගිය සමයේ විවේචනයට ලක්වූ නීතිය හා සාමය පිළීබඳ අමාත්‍යංශය ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පිරිනැනීම සඳහා ජනාධිපතිවරයා අගමැතිවරයාට එකඟතාවය පළකර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකු පැවසීය.

ඇමති ධූර සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර එකඟතාවයක් නොතිබුණද මේ වනවිට එය නිරාකරණය කරගෙන ඇතැයිද එම ඇමතිවරයා කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් හා මන්ත්‍රිවරුන් අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇතැම් විෂයන් තමන්ට ලබාදෙන ලෙස ඉල්ලීම් කර තිබුණු බවද හෙතෙම පවසා සිටියේය.

ජාතික රජය යටතේ කැබිනට් නොවන නියෝජ්‍ය අමාත්‍ය ධුර 45ක් පවත්වාගෙන යෑමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඉඩ සැලසේ. ඒඅනුව පුරප්පාඩු වී ඇති නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව ද තරුණ මන්ත්‍රීවරුන්ගෙන් සම්පූර්ණ කිරීමට මෙවර කැබිනට් සංශෝධනයේදී අවධානය යොමුව තිබේ.

Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply