Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

ඥානසාර හිමිගේ ඇපෑල කල්යයි : තවදුරටත් ඇතුලේ.



සිර දඬුවම් නියමව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් ඉදිරිපත් කළ මහාධිකරණ පෙත්සම විභාගයට ගැනීම ලබන 22 වැනිදා දක්වා කල් තැබීමට අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබේ. ඒ ඊයේ (19) එම පෙත්සම පිළිබඳ විභාගය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ඥානසාර හිමිට මේ වනවිට මාස 06 සිර දඬුවමක් නියම වී ඇති අතර පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ එම දඬුවම අහෝසි කරන ලෙසයි. එම දඬුවම අහෝසි කර ඥානසාර හිමි නිදොස් කර නිදහස් කරන ලෙස ඒ හිමියන්ගේ නීතිඥවරුන් විසින් මෙම පෙත්සම හරහා මහාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව ලබන 22 වැනිදා පෙත්සම පිළිබද විභාග කිරීමට නියමිත අතර එදින නීතිපති දෙපාර්තමේන්තු නිළධාරීන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට නියමිතය.


 Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment