Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP

දකුණේ ඉන්ෆ්ලුවන්සා මරණවල වගකිවයුත්තා ඔෟෂධ ජාවාරම්කරුවෙක්?


දකුනු පළාතේ ඉන්ෆ්ලුවන්සා රෝගය නිසා මිය ගිය දරුවන්ට ලබා දුන් පාකිස්තානයෙන් ගෙන්වන ලද ඔෟෂධයක තිබී මරණයට හේතුවන බවට සැක කල හැකි බැක්ටීරියාවක් හමුවී තිබේ.

පකිස්ථාන යෙන් ආනයනය කරන ලද , Ipratrophium නමැති මේ ඔෟෂධය තුල අඩංතුව තිබුනු Klebsiella නමැති බැක්ටීරියාව දරුවන්ගේ සහ අැතැම් වැඩිහිටියන්ගේ මරණයට හේතු වන්නට අැති බව අනුමාන කෙරෙනවා. මේ සම්බන්දව පරික්ෂන සිදුකර අවසාන නිගමනයකට පැමිණිම සෞඛ්‍ය බලධාරින්ගේ වගකීමක් බවට පත් වේ. කෙසේ වෙතත් ‘බලා තත්වය’ යන හේතුව දක්වමින් රෝහල්වලට සපයා අැති මෙම ඔෟෂධය භාවිතයෙන් ඉවත් කරන්නට සෞඛ්‍ය බලධාරින් තීරණය කර තිබෙනවා. ඒහෙත් අැත්ත හේතුව මෙම ඔෟෂධ සංයෝගයේ Klebsiella බැක්ටීරියාව අඩංගු බවට කරුනු අනාවරණය විමයි. ඒසේ නම් මෙම ඔෟෂධ භාවිතයෙන් මිය ගිය දරුවන් අැතුලු රෝගී ජීවිතවල වගකීම භාරගත යුත්තේ මෙම ඔෟෂධ නිර්දේශ කළ, අානයනයට අනුමැතිය දුන් සහ අවසානයේ ඔෟෂධ සැපයුමෙන් කොමිස් ගහන සියලුම බලධාරින් සහ අතරමැදියන් බවට චේදනා නැගෙනවා. සෞඛ්‍ය අැමති රාජිත සේනාරත්න ‘සේනක බිබිලේ ඔෟෂධ ප්‍රතිපත්තිය’ යනුවෙන් ප්‍රචාරය කරමින් ඔෟෂධ ජාවාරම්කරුවන්ට පාර කපා තමන්ද ඒයින් යමක් කමක් කරගන්නා බවක් කිසිවකු පැවසුවහොත් ඒහි වරදක් නැත.


 Gossip Lanka Political - ගොසිප් එකේ පොලිටිකල් එක. gossip lanka, gossiplankanews.com, gossip lanka2, gosiplanka, gossiplankanews, gosiplankanews, gossip, lanka, sinhala, srilanka, wedding, marvin, chathurika, Rumours, Mahinda Rajapaksa, Ranil, LTTE, opadupa, nehara, paba, facebook, upeksha, lankadeepa, lakbima, divaina, rivira, galle, kandy, kurunegala, sinhalanews, lankanews, sirasa, swarnavahini, hiru, hirunika, sampath, seylan, ceyllinco, Dialog, Mobitel, Etisalat, Hutch, Airtel, colombo
Share on Google Plus

Right to Reply

Gossip Lanka Political වෙබ් අඩවියේ පලවන සැම පුවතක්ම වගකිමේන් යුතුව වාර්තා කරන බව අප ඉතා වගකිමෙන් යුතුව අවධාරණය කර සිටිමට කැමැත්තෙමු. එමෙන්ම අප විසින් කරන සියලුම අනාවරණයන් සම්බන්ධයෙන් අප වගකියන අතරම එම අනාවරණයන් හරහා ඔබ යම් අපහසුතාවකට ලක්වුයේ නම් ඒ සම්බන්ධයෙන් පිළිතුරු දිමේ අයිතිය අප විසින් තහවුරු කර තිබේන බව කරුණාවෙන් සලකන්න. ලියන්න – GLP
    Comment
    Facebook Comment

0 comments:

Post a Comment